උසස් පෙළ භූගෝලය Theory පන්තිය
සම්පූර්ණ විෂය නිර්දේශය ව්‍යුහගත පැහැදිලි කිරීම් සහ විභාගයට ගැළපෙන සටහන් සමඟ.
Why Choose Us?
නව විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඒකක මුල සිට සරලව ඉගැන්වීම.
විභාගයට අත්‍යවශ්‍ය සියලුම සිතියම් සලකුණු කිරීම් පන්තිය තුළදීම ප්‍රායෝගිකව හුරු කරවීම.
සෑම පාඩමක් අවසානයේම පවත්වන පරීක්ෂණ සහ Online ක්‍රමයට සිදුකෙරෙන ඇගයීම්.
සෑම සිසුවෙකුගේම ලකුණු මට්ටම් පරීක්ෂා කර, දුර්වලතා මඟහරවා ගැනීමට ලබාදෙන සුවිශේෂී මඟපෙන්වීම.
අප පන්තියට සහභාගී වන සිසුන්ගෙන් බහුතරයකට A සහ B සාමාර්ථ ලබා ගැනීමට ඇති හැකියාව ප්‍රායෝගිකව තහවුරු කර තිබීම.
ඕනෑම පන්ති වාරයකට අදාළ සම්පූර්ණ වීඩියෝ දර්ශන (Recordings) නැවත නැරඹීමේ අවස්ථාව.
අදාල පංතිය තෝරන්න සහ ලියාපදිංචි වන්න.
මෙම වර්ෂයට අදාල පංති
මෙම වර්ෂයට අදාල පංති
සම්පූර්ණ විෂය නිර්දේශය ව්‍යුහගත පැහැදිලි කිරීම් සහ විභාගයට ගැළපෙන සටහන් සමඟ.
විෂය අනුව ප්‍රශ්න පත්‍ර පුහුණුව + ශ්‍රී ලංකා විභාග ප්‍රමිතියට ගැළපෙන ආදර්ශ පිළිතුරු.
නිර්මිත වර්ණ, සංකේත, හැඩයන් භාවිතා කර සිතියම් ලකුණු කිරීම.
වැදගත් සබැඳි හා සාරාංශ තොරතුරු.
පංති කාලසටහන් සහ ලියාපදිංචි වීම සඳහා WhatsApp පණිවිඩයක් යවන්න.
WhatsApp/පංති ලියාපදිංචි වීමට QR code එක scan කරන්න.