හුදෙක් ඉගැන්වීමක් නොව,
A සාමාර්ථයක් දක්වා යන
පෞද්ගලික මඟපෙන්වීමක්.

Geography classroom

අපගේ පන්තියේ සුවිශේෂත්වය

Why Choose Us?

පූර්ණ විෂය ආවරණය

නව විෂය නිර්දේශයට අදාළ සියලුම පාඩම් ඒකක මුල සිට සරලව ඉගැන්වීම.

පන්තිය තුළදීම සිතියම් පුහුණුව

විභාගයට අත්‍යවශ්‍ය සියලුම සිතියම් සලකුණු කිරීම් පන්තිය තුළදීම ප්‍රායෝගිකව හුරු කරවීම.

නවීන විභාග ක්‍රමවේද

සෑම පාඩමක් අවසානයේම පවත්වන පරීක්ෂණ සහ Online ක්‍රමයට සිදුකෙරෙන ඇගයීම්.

පෞද්ගලික අවධානය

සෑම සිසුවෙකුගේම ලකුණු මට්ටම් පරීක්ෂා කර, දුර්වලතා මඟහරවා ගැනීමට ලබාදෙන සුවිශේෂී මඟපෙන්වීම.

විශිෂ්ට ප්‍රතිඵල

අප පන්තියට සහභාගී වන සිසුන්ගෙන් බහුතරයකට A සහ B සාමාර්ථ ලබා ගැනීමට ඇති හැකියාව ප්‍රායෝගිකව තහවුරු කර තිබීම.

Recording පහසුකම

ඕනෑම පන්ති වාරයකට අදාළ සම්පූර්ණ වීඩියෝ දර්ශන (Recordings) නැවත නැරඹීමේ අවස්ථාව.

ප්‍රධාන පංති

අදාල පංතිය තෝරන්න සහ ලියාපදිංචි වන්න.

2027 පංති

මෙම වර්ෂයට අදාල පංති

.01

උසස් පෙළ භූගෝලය Theory පන්තිය

සම්පූර්ණ විෂය නිර්දේශය ව්‍යුහගත පැහැදිලි කිරීම් සහ විභාගයට ගැළපෙන සටහන් සමඟ.

.02

සිතියම් ලකුණු කිරීමේ පන්තිය

නිර්මිත වර්ණ, සංකේත, හැඩයන් භාවිතා කර සිතියම් ලකුණු කිරීම.

2026 පංති

මෙම වර්ෂයට අදාල පංති

.01

උසස් පෙළ භූගෝලය Theory පන්තිය

සම්පූර්ණ විෂය නිර්දේශය ව්‍යුහගත පැහැදිලි කිරීම් සහ විභාගයට ගැළපෙන සටහන් සමඟ.

.02

උසස් පෙළ මාස 06 විශේෂ ප්‍රශ්න පත්‍ර පන්තිය (MCQ+ රචනා)

විෂය අනුව ප්‍රශ්න පත්‍ර පුහුණුව + ශ්‍රී ලංකා විභාග ප්‍රමිතියට ගැළපෙන ආදර්ශ පිළිතුරු.

.03

සිතියම් ලකුණු කිරීමේ පන්තිය

නිර්මිත වර්ණ, සංකේත, හැඩයන් භාවිතා කර සිතියම් ලකුණු කිරීම.

අපේ පන්තියේ විශිෂ්ට ප්‍රතිඵල

වැදගත් සබැඳි හා සාරාංශ තොරතුරු.

Results 1
Results 2
Results 3
WhatsApp • Quick Response

සම්බන්ධ වන්න

පංති කාලසටහන් සහ ලියාපදිංචි වීම සඳහා WhatsApp පණිවිඩයක් යවන්න.

WhatsApp
+94 70 434 7629
Location
Sri Lanka
Contact

WhatsApp පණිවිඩයක් යවන්න

Message will open in WhatsApp. If you don't have WhatsApp, it will open in your browser.

QR Code එක Scan කරන්න

WhatsApp/පංති ලියාපදිංචි වීමට QR code එක scan කරන්න.

QR Code